“නිදි නැති නිම්නය” ස්ත්‍රීත්වයේ පීඩනයට එරෙහි නිර්මාණශීලී කතිකාවක්.
තරංගා රණසිංහ ලාංකික සාහිත්‍යය තුළ සුවිශේෂී අන්‍යන්‍යතාව ක් සනිටුහන් කළ අපූර්ව නිර්මාණශීලී පරිකල්පනයකින් හා ස්ත්‍රීත්වය දෙස ගැඹුරු මානවහිතවාදී දෘෂ්ටියක් හෙලන්නියක් ලෙස හදුන්වමි. 2000 දශකයේදී කොළඹ සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටියදීම චින්තක රණසිංහ සමග ඇය සිය මුල්ම කාව්‍ය නිර්මාණ එකතුව “කටුස්සකුගේ මළගම” නමින් එළි දක්වමින් කාව්‍ය ක්ෂේත්‍රයේ නැවුම් සනිටුහනක් තැබුවාය. 2002 දී තරංගා “වෙරෝනිකා මටත් දැන් පිස්සු” … Continue reading “නිදි නැති නිම්නය” ස්ත්‍රීත්වයේ පීඩනයට එරෙහි නිර්මාණශීලී කතිකාවක්.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed