දීපචෙල්වන්ගේ ” නිනයිවිල් නාඩුල්ලවන්

” මතකයක භූමියක් හිමි අයෙක්” යන අරුත් දනවන කාව්‍යය නිර්මාණය ( රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන නමින් සිංහල බසට පරිවර්තන කරන ලද “බංකරයක උපන් දරුවෙක්” නම් කෘතියෙහි) දෙවන මුද්‍රණය එළිදැක්වීමේ උළෙල 2026 ජනවාරි 17 වන දින කිලිනොච්චියේ පැවැත්විණ. ඒ සදහා මටද විශේෂ සහෝදරාත්මක ආරාධනයක් හිමි වීම මහත් සතුටකි.එහිදී දීපචෙල්වන් හා මගේ සහෝදර ප්‍රජාව අමතා කතාවක් … Continue reading දීපචෙල්වන්ගේ ” නිනයිවිල් නාඩුල්ලවන්