සාහිත්‍යය මාසයේ- පිස්සු හැදෙන මගේ සාහිත්‍ය සම්මානය – උදය. ආර්. තෙන්නකෝන් The Great Tri- Dialectics

පසු ගිය සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ සිට මේ වසරේ සාහිත්‍ය මාසය දක්වා වසරක කාලයක් ගත වී ඇත. දැන් ලහි ලහියේ පොත් එළි දකිමින් තිබේ. ඒ අතර සම්මාන උත්සව සහ ඒවායේ සම්මාන පිළිබඳ නොයෙක් කතා ද සම්මාන ද, ඇගයීම් ද විචාර ද අසන්නට ලැබේ. ඒ අතරේ වරින් වර මට මගෙන්ම සැක කටයුතු ප්‍රශ්න අසමින් සිටිමි. ඒ වෙන … Continue reading සාහිත්‍යය මාසයේ- පිස්සු හැදෙන මගේ සාහිත්‍ය සම්මානය – උදය. ආර්. තෙන්නකෝන් The Great Tri- Dialectics