රට ජාතිය ගොඩ නගන මාලිමා – ජවිපේ “සමාජ ගිවිසුම” කුමක් ද

පළමු කොටස මෙම ලිපියේ ප්‍රවාදය: “රට යන හැටි හොඳ නැත.රුදුරු අඳුර හිතවත.සොඳුරු නැතැත් අපි හෙට.එකතු වීම මිස නැත” රටක් සහ ජාතියක් කියන අර්ථයෙන් අපි හැමෝටම කල්පනා කරන්න කාලය ඇවිත්. ඒ රට ගැන ජාතිය ගැන ඇත්තටම හිතනවා නම්. රටට, ජාතියට හොඳක් සිදු වෙනවා දකින්න කැමැති නම්, ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න උවමනා නම්. එහෙම නම් අපි අපෙන් අහන්න වෙන ප්‍රශ්නය වෙන්නේ රට කියන්නේ කුමක් ද? ජාතිය කියන්නේ කුමක්ද කියන එක. මේ දෙකටම පිළිගත් සම්මුතීන් තිබෙනවා. අදහස් න්‍යායන් දර්ශනයන් තියෙනවා. ඒ මොනව තිබුණත් අපිට ලැබී ඇති දෘෂ්ටිවාද විසින් ඇති කරන සංජානන ඔස්සේ රට ජාතිය කියන අදහස හෝ හැඟීම මෙහෙයවනවා. රට කියන්නේ “ශ්‍රී ලංකාව” … Continue reading රට ජාතිය ගොඩ නගන මාලිමා – ජවිපේ “සමාජ ගිවිසුම” කුමක් ද