පුරවැසි ජනමත විචාරණය 

2025 ජූනි 8 සහ 9 වන දින පැවැත්වීමට නියමිත ජන මත විචාරණය තුළින් ඉතාලියේ ස්ථිරව පදිංචිව සිටින අය සඳහා පුරවැසිභාවය සඳහා ප‍්‍රවේශය සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි අවස්ථාවක් නිර්මාණය වී තිබේ .එම අවස්ථාව උදාවන්නේ ඉතාලි පුරවැසිභාවය තිබෙන ඡන්දදායකයන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම හරහයි . ඒ සඳහා ඔවුන් පෙළඹවීම මේ ක්‍රියාවලියේ ප්‍රමුඛ කාර්ය බවට පත් වී … Continue reading පුරවැසි ජනමත විචාරණය