මර්දන පනත් අහෝසි නොකිරීමේ වාසිය තෝරදෙණියලාට

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය සම්බන්ධ ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය හරහා පළ කිරීම වළක්වමින් හිටපු පළාත් සභා මන්ත්‍රී හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජික හිටපු පළාත් සභා මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වාට කොන්දේසි සහිත වාරණ ආඥාවක් නිකුත් කර තිබේ. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක විසින් ඊයේ (16) මෙම … Continue reading මර්දන පනත් අහෝසි නොකිරීමේ වාසිය තෝරදෙණියලාට