අනෙකාගේ මතය ඉවසන්න බැරි අම්බරු JVP කාරයෝ

මේ වනවිට උද්ගතව ඇති ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධව පෙබරවාරි (12) දින පෙ.ව. 10.00ට අගුණකොළපැලැස්ස, උස්වැව පිහිටි ගැමිදිරිය ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබුණු ගොවි ජාතික සමුළුවේ සම්මන්ත්‍රණය කඩාකප්පල් කිරීමට එහි පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් විසින් කටයුතු කරන ලදී. “ගොවිතැනේ කුඩිත්තෝ සහ අම්බරුවො” යන තේමාවෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ඒකාධිකාර කිහිපයක් සහ ජාවාරම්කාර මාෆියාවක් විසින් … Continue reading අනෙකාගේ මතය ඉවසන්න බැරි අම්බරු JVP කාරයෝ