ලසන්තගේ නඩුවේ සැකකරුවන් නිදහස් වන්නේ විශ්‍රාමික හමුදා සාමුහිකයට දුන් පොරොන්දුවක් මතද

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන්නට නීතිපතිවරයා ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් ජනමාධ්‍ය සමාජය තුළ බරපතළ කතා බහක් නිර්මාණය වී තියෙනවා . මේ සිදුවීම හරහා ආණ්ඩුව ප්‍රශ්න කරමින් සිටින අතර ලසන්තගේ ඝාතනයට මෙසේ චෝදනා ලැබ සිටින පුද්ගලයන් හමුදා නිලධාරීන් වීම හේතුවෙන් මේ නිදහස් කිරීමට බලපා ඇත්තේ හමුදා සාමුහිකයේ ඉල්ලීමක්ද කියන සැකය අද පැවති මාධ්‍ය … Continue reading ලසන්තගේ නඩුවේ සැකකරුවන් නිදහස් වන්නේ විශ්‍රාමික හමුදා සාමුහිකයට දුන් පොරොන්දුවක් මතද