කඩිනමින් ඉල්ලුවේ ඉතාලිය සහ ලංකාව අතර රියැදුරු බලපත් ගිවිසුම ලැබුණෙ වෙන වෙන ඒවා

අද කැබිනට් මණ්ඩල තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ඉතාලි රජයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීත අමාත්‍යංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩල එකඟතාවය ලැබුණු බවයි. එකී ගිවිසුමේ අරමුණු ලෙස සඳහන් වෙන්නේ දේශපාලන … Continue reading කඩිනමින් ඉල්ලුවේ ඉතාලිය සහ ලංකාව අතර රියැදුරු බලපත් ගිවිසුම ලැබුණෙ වෙන වෙන ඒවා