අන් කෙනෙකුගේ සිතුවිලි අතරින් තමන් සිතන දේ සෙවීම – “ඉරේසරීය ඉරාවකින් ඉක්බිතිව ඉතිරිව”

“ඉරේසරීය ඉරාවකින් ඉක්බිතිව ඉතිරිව” ගගන ලක්ෂර වර්ණකුල සූරියගේ නවතම කාව්‍ය සංග්‍රහය. මේ පොත හා බැඳුණු අත්දැකීමක් පෙරටු කරගෙන මේ ගැන අදහසක් ලියන්නට හිතුනා. පෙර දැනුවත්භාවයක් නැතිව මේ පොත අතට ගෙන කියවන කෙනෙකුට පහළ විය හැකි සිතුවිලි දෙකක් තිබේ. i. පළවෙනි එක මේ කාව්‍ය ශානරය පිළිබඳව අදහසක් නැති කෙනෙක්ට මේ මොනවා දැයි කියා හිතෙන්න පුළුවන් වගේම … Continue reading අන් කෙනෙකුගේ සිතුවිලි අතරින් තමන් සිතන දේ සෙවීම – “ඉරේසරීය ඉරාවකින් ඉක්බිතිව ඉතිරිව”