දේශපාලකයකුගේ ඔලමොට්ටල කතාවක් නිසා සිද්ධ වෙච්ච දෙයක්

වඳුරන් රිළවුන් නෙවෙ හෙට උදේ අලි සමූහ ඝාතනයක් උනත් කරන්න දෙයක් නෑ ඕනෑම ප්‍රාකාශයක් කල හැකි.හැබැයි එහි තාක්ෂණික ක්‍රියාවලිය පැහැදිලි කල යුතුයි.මෙවැනි ප්‍රකාශ තුලින් යම් යම් සාධනීය තීන්දු තීරණ උනත් ගන්න කලින්ම මිනිස්සු තමුන්ගේ බලය අයුතු විදිහට පාවිච්චි කරනවා. ඒකෙ ප්‍රතිඵල බොහොම බයානකයි හෙට උදේ වෙද්දී සතුන් සමූල ඝාතනයක් වුවත් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. මට … Continue reading දේශපාලකයකුගේ ඔලමොට්ටල කතාවක් නිසා සිද්ධ වෙච්ච දෙයක්