ලාල් කාන්තගේ වගකීම් විරහිත ප්‍රකාශය වන සතුන්ට බරපතළ හානි ගෙන දිය හැකියි

ලංකාවේ අලි මිනිස් ගැටුම සේම විවිධ මාදිලිය වන සතුන් සහ ගොවි ජනතාව අතර ඇති ගැටුම ද බරපතල එකකි .මෑත කාලයේ උග්‍ර අතට හැරුණු රිලවුන්ගෙන් වගාවන් වලට වන හානිය එවන් ගැටළුවක් වන අතර මෙය දෙපාර්ශවයටම හානියක් නොවෙන ආකාරයෙන් විසඳා ගැනීමට අදාල බලධාරීන් සිතා කටයුතු කළ යුතුයි . උද්ගතව ඇති පොල් හිඟය පිටුපස තිබෙන ප්‍රශ්න අතර පොල් … Continue reading ලාල් කාන්තගේ වගකීම් විරහිත ප්‍රකාශය වන සතුන්ට බරපතළ හානි ගෙන දිය හැකියි