ඉතාලියේ රියැදුරු බලපත් අර්බුදය නව රජයටත් විසඳන්න බැරිද?
දීර්ඝ කාලයක් ඇදී එන ඉතාලියේ රියදුරු බලපත් අර්බුදය නව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව යටතේ විසඳා වී යැයි බලාපොරොත්තු තියාගෙන සිටියාට එය ඉක්මනින් විසඳෙන පාටක් පෙනෙන්න නැති බව මේ පිළිබඳව උනන්දුවක් දක්වන අය ප්‍රකාශ කර සිටිනවා. නව රජය පත්වුණයින් පසුව ඉතාලියට පැමිණ සිටි තානාපතිවරයා තවම දිව්රුම් දී නොතිබීමත් මේ ප්‍රශ්නය දිග්ගැස්සීමට හේතුවක් බව පැහැදිලියි . මේ සම්බන්ධයෙන් … Continue reading ඉතාලියේ රියැදුරු බලපත් අර්බුදය නව රජයටත් විසඳන්න බැරිද?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed