Click Day Decreto Flussi 2024-25 කකවදාද
2025 වසරට සඳහා පවතින ඇබෑර්තු වෙනුවෙන් ඉතාලියෙන් පිටත රටක ජීවත් වන පුද්ගලයකුට නිත්‍යානුකූලව පැමිණ ඉතාලිය අවස්ථාව ලබා දීමේ නීතිය මෙවන විට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන මූලික ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා . ඔබ කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි ක්ලික් ඩේ එක පිළිබඳ අදහසක් ඔබට ඉදිරිපත් කරන්නයි සූදානම් වන්නේ . පහත වීඩියෝව ඔබ නරඹන්න Click Day Decreto Flussi 2024-25 ගැන දැනගන්න .
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed