පෙරටුගාමීන්ට ( ජන අරගල සන්ධානය) තැනක් දෙමු.

රටේ බල පෙරළියක් සිදුව ඇති බව අප දනිමු. රටේ ජනපතිවරණයකින් බලය ලැබූ පක්ෂයකට ඒ ආසන්නයේ ම ඇති මහ මැතිවරණයේදී ද බලය ලැබෙන බව දේශපාලනය ගැන දැනුමක් නොමැති අය පවා දන්නා කාරණාවකි. ඒ අනුව මෙවර ජාතික ජන බලවේගය රටේ වැඩි ආසන ගණනක් ලබා ගනු ඇත. ගැටලුව එය නොවේ. ඕනෑ ම රටක, ඕනෑ ම රජයක් නිවැරදි දිශාවකට … Continue reading පෙරටුගාමීන්ට ( ජන අරගල සන්ධානය) තැනක් දෙමු.