දර්ශනීගේ සටහන 1 – යුද්ධය නිසා දෙමාපියන් අහිමි වූ දරුවෝ

අපි ජීවත් වන ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක යුද තත්වය නිසා තිස් වසරක් පුරා සියලු ජන කොට්ඨාස වලට අයත් ජීවිත වලට කණගාටුදායක මතකයන් එක්කර දෙමින් අදින් වසර පහළොවකට පමණ පෙර නිමාවූ බව දනිමු. ජීවිත හා දේපොල වලට මෙන්ම රටේ ආර්ථිකය, දේශපාලන තත්ත්වය හා ජන ජීවිතය අස්ථාවර කාලපරිච්ඡේදය සඳහා නිමාවක් දැකිය හැකි යයි සිතූ නමුත්, ජාතියක් වෙන් නොකර ගත් කල එම උපද්‍රවය ට මුහුණ දුන් ළමා පරපුරේ මානසික අරගලයේ නිමාවක් අපි දුටිමු ද?. යුද්ධය නිසා ජීවිත අහිමි දෙමාපියන් ගේ පවුල් වල දරුවන්ගේ සුබසාධනය පිළිබඳව ප්‍රමාණවත් මැදිහත් වීමක් වගකිව යුතු පාර්ශ්ව වලින් ඉටු වුණා ද?. මව්පිය දෙපොලම ජීවත් වන ආදරණීය කුටුම්භ විනාශ … Continue reading දර්ශනීගේ සටහන 1 – යුද්ධය නිසා දෙමාපියන් අහිමි වූ දරුවෝ