අදානිගෙ සුළං විදුලි බලාගාරයට අනුමැතිය දීම ප්‍රතික්ෂේප වෙයි

මන්නාරම සහ පුනරින් මෙගාවොට් 484ක සුළං බලාගාර ප්‍රසම්පාදනය කිරීම ඉන්දියවේ අදානි සමාගම (Adani Green Energy SLtd (AGESL)) වෙත ප්‍රදානය කිරීමට අනුමැතිය ලබාදීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා වෙත යවන ලද ලිපියක් හෙළිකරන ‘සන්ඩේ ටයිම්ස්’ පවසන්නේ, විදුලි බල මණ්ඩලය හා … Continue reading අදානිගෙ සුළං විදුලි බලාගාරයට අනුමැතිය දීම ප්‍රතික්ෂේප වෙයි