විජිත හේරත්ට අවසන් මොහොතේ අදානි ගැන මතක් වීම

නව විදුලි පනතේ අරමුණ රටේ විදුලි බලය තනි ඒකාධිකාරී සමාගමකට පවරාදීම බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේ දී පැවසීය. නව පනත ගෙන ඒමේ මූලික අරමුණ ඉන්දියාවේ අදාලිත ලංකාවේ විදුලියදීම බවද මන්ත්‍රීවරයා කීය. “මෙතන තියෙන්නේ කොලේ වහලා ගැහිල්ලක්. විදුලි බල මණ්ඩලයේ කොටස් වලට කඩා විකුණා දැමීම මේ මගින් කරනවා. රටක සම්පේ්‍රෂණය සහ … Continue reading විජිත හේරත්ට අවසන් මොහොතේ අදානි ගැන මතක් වීම