ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” පළමු කොටස

මධ්‍යහන ඉර බටහිර අහස ට ලෙංගතුකම් පාන්න අර ඇද හෝරා දෙක තුනක් නික්මෙනා කණිසමට සීයාතාත්තා ඇදි හාන්සි පුටුව ට බරව, දෑස් පියාගෙන  සිටිනා දර්ශණය වෙලේ ගෙදරට ආ ගිය ඇත්තන් ට නම් සුපුරුදු දසුනක් ම විය. තද නින්දේ පසුවන බවක් පෙන්නුම් කළත්  එය එසේ නොවන බව නම් දන්නෝ දනිති. දහවල කලවම් පලා මැල්ලුමක් , වැවි මාලූ … Continue reading ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” පළමු කොටස