අදානිගේ සුළං බලාගාරයට ශ්‍රී ලංකාවේ වැදගත්ම සංක්‍රමණික පක්ෂි නවාතැන්පොළ බිලිදෙමුද?

මන්නාරම කියූ පමණින්ම බොහෝ දෙනෙකුට සියක්කාරයින් සිහියට නැගීම විමතියට කරුණක් නොවේ. ඒ සැබැවින්ම සියක්කාරයින් ඇතුළු විශාල සංචාරක පක්ෂි පිරිවරක් සෑම වසරකම මන්නාරම් පියස්සෙන් මේ කුඩා දිවයිනට ඇතුළුවන බැවිණි. ඔවුන්ගෙන් ඇතැමෙක් මන්නාරමේම නවාතැන් ගන්නා අතර තවත් පිරිසක් දිවයින පුරා සංචාරය කරමින් මෙම කුඩා දිවයින සංචාරක පක්ෂි පාරාදීසයක් බවට පත් කරති. නමුත් මන්නාරම් දූපතේ ඉන්දියාවේ, අදානි සමාගමට … Continue reading අදානිගේ සුළං බලාගාරයට ශ්‍රී ලංකාවේ වැදගත්ම සංක්‍රමණික පක්ෂි නවාතැන්පොළ බිලිදෙමුද?