ශ්‍රී ලාංකීය රියැදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීම අරඹන්නේ කවදාද

ගැටලූව ඉතාලි රජය ලංකාව ඇතුලූ විවිධ රජයන් සමග අවබෝධතා ගිවිසුම් වලට එළඹෙනව. ඒ ගිවිසුම් ඇතුලෙන් තමයි ලංකාවේ රියදුරු බලපත‍්‍රය ඉතාලියේ භාවිතා කිරීමට අවසර ලබා දෙන්නෙ. මේ ගිවිසුම අව්රුදු පහෙන් පහට යාවත්කාලීන කරන්න ඕනෙ. 2022 පෙබරවාරි 28 දිනෙන් අවලංගු වූ ගිවිසුුම යාවත්කාලීන කරන්න තවමත් ලංකා රජය සමත් නොවීම තමයි ගැටලූව. එය බොහෝ දෙනෙකුට මුහුණ දෙන්න සිද්ධ … Continue reading ශ්‍රී ලාංකීය රියැදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීම අරඹන්නේ කවදාද