අතීතාගමනය (Retrospect) – ඉෂූ බණ්ඩාර
වර්තමාන ශ්‍රී ලංකාව තුළ වෙසෙන මනුෂ්‍ය වර්ගයාට සමාජ, ආර්ථික ,දේශපාලනික බිදවැටීම් හමුයේ ගතකරන්නට සිද්ධ කර ඇත්තේ එදා මෙදා තුරාවට මුහුණ නොදුන් අතිශයම දුෂ්කර වූ කාළ පරිච්ඡේදයකටයි. ඒ හා සමගාමීවම විවිධාකාර විකෘතිකරණයන්ගෙන් මනස තවත් ව්‍යාකූල කරගැනීමට උඩගෙඩි දෙමින් අම්මා මුත්තා කාළේදීවත් නොවූ තරමට ඇති තරම් ලිපි , වාර්තා , බ්ලොග් අස්සෙහි ඕපාදූප , වැල්වටාරාම් , කුණුකන්දල් , රසට උලුප්පවමින් ගොඩගසන මාධ්‍ය භාවිතයක් අද දක්නට ලැබීමත් ඒවා තුළ දවසම කාළකන්නි කරගනිමින් ප්‍රති උත්තර බදිමින් වැළලෙන තරුණ මහළු වයස් බේදයකින් තොර ඩේටා කන්නන් බිහිකරමින් යන කාළයක මොහොතකට හෝ මේ ජාතියේම අක්මුල් වලට එබී බැලීමට ඇත්නම් එක් අතකට එය අතිශයම සුවදායකය. ආතතියෙන් තොරය. අභිමානය … Continue reading අතීතාගමනය (Retrospect) – ඉෂූ බණ්ඩාර
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed