සිතන්නට යමක්…

ලෝක ළමා දිනය ගෙවී ගියේ, කැලැන්ඩරයේ තවත් එක දිනයක් ලෙස පමණකැයි සිතේ. ළමා දින වාර්ෂිකව උදාවන බවද, ඒ වෙනුවෙන් සිරිත් පරිදි සැමරුම් උළෙලක් කළ යුතු බවද සිතෙනවා මිසක, ළමයින් වෙනුවෙන් දිගුකාලීන වටිනාකමක් ඇති යමක් ආරම්භ කිරීමට ජාතියක් වශයෙන් අප උත්සාහ කර ඇත්ද.? අද ළමයා තව වසර කිහිපයකින් යොවුන් වියට එළැඹී ලෝකයට එබිකම් කිරීමට පටන් ගනී. … Continue reading සිතන්නට යමක්…