කනේරු මල් – කෙටි කතාව පලවෙනි කොටස

ලොකු මාමාගේ ත්‍රීවීලය පිටත්ව ගොස් අඩ පැයකට පමණ ආසන්න කාලයක් ගත වුවත් මට ඉඳ ගත් තැනින් නැගිටින්නට පවා සිතක් පහල වූයේ නැත. හැර දමා ගිය ගේට්ටුවෙන් ඇතුලට ආ දඩාවතේ යන බල්ලෙක් ගේට්ටු කණුවේ ඇතුල් පැත්තටම පය එස වූයේ මා ගැන කිසිදු සැළකිල්ලක් නොදක්වමිනි. බල්ලෙක් වත් නොසලකන තරමට මා අවලංගු වී ඇතිදැයි මගේම සිත විමසද්දී , … Continue reading කනේරු මල් – කෙටි කතාව පලවෙනි කොටස