විරෝධතා හමුවේ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන පොලීසිය මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ව අත්අඩංගුවට ගනී.
අද පැවති විරෝධතාවක් අතරතුර දී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ව අත්අඩංගුවට ගෙන තිබේ. තරිඳු උඩුවරගෙදර ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලීසියේ හැසිරීම කලහකාරීන් ගේ හැසිරීම නිරූපණය කළේය. සාමකාමී උද්ඝෝෂණ හමුවේ ගැටුම්කාරී ස්වභාවයක් පෙන්නුම් කරන කැරලි මර්දන ඒකකය සහ පොලීසිය මාධ්‍යවේදියා ව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ත්‍රීවිල් රථයක සිටියදීය. ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පොලීසියේ හැසිරීම ඉතාම ගැටුම්කාරී බව මේ වීඩියෝව … Continue reading විරෝධතා හමුවේ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන පොලීසිය මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ව අත්අඩංගුවට ගනී.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed