ඒ ඇවිත් ඉන්නෙ අපේ අම්මයි අක්කයි – උරුමක්කාරයා 2

උරුමක්කාරයා 2 කොටස – එලෙස ගෙවුනු කාලය මාස කීපයක් විය යුතුය. දිනක් තාත්තාත් මමත් කොණ්ඩා කපන්නට ගියෙමු. අප දෙදෙනාගේම කොණ්ඩා කැපීමට බාබර් මාමාට වරුවක පමණ කාලයක් ගත වන්නට ඇත. අප දෙදෙනා ආපසු නිවසට එද්දී නිවසේ නාඳුනන ගැහැනුන් දෙදෙනෙක් උන් අතර ඉන් තරමක් වයස්ගත වූ ගැහැනිය පොඩි අක්කා මෙන්ම කෙසඟ අත පය සහිත තැනැත්තියකි. චීත්ත ඔසරියක් … Continue reading ඒ ඇවිත් ඉන්නෙ අපේ අම්මයි අක්කයි – උරුමක්කාරයා 2