උරුමක්කාරයා

 ” උරුමක්කාරයා ”  කෙටි කතාව පළමු කොටසයි.  කනත්තට පැමිණි සියල්ලන්ම පිටව ගොසිනි. අම්මාත් මමත් පමණක් තවමත් මෙහි රැඳී සිටින්නෙමු. මා ද යා යුතුය. ඒ බව මට සිහිපත් කලේ ටික වෙලාවකට පෙර පිටව ගිය ලොකු අක්කා මගේ උරහිසට ඇන ” ඔය ඇති.. දැන් යමන් .. ” යයි කීමෙනි. එවේලේ මා සිටියේ බිම ඉඳගෙන දෙදන මත හිස … Continue reading උරුමක්කාරයා