මොකක්ද මේ සර්ජෝර්නෝව පිළිබඳ කලබලේ

මුලින්ම කිව යුත්තේ මෙය හදිසියේ මේ මොහොතේ සිදුවූ වෙනස් කමක් නොවන බවත් අප මාධ්‍ය ඔස්සේ අදාල කාල වකවානුව තුල ජනතාව දැනුවත් කිරීමට කටයුතු කල බවත් සහ කාට හෝ මේ මොහොතේ හදිසියේ ඇස ගැසී කල ප‍්‍රචාරයක් හේතුවෙන් සමහරු කලබල වී ඇති බවත්ය. ඒ නිසා එය නැවත පැහැදිළි කිරීමට උත්සහ කරමු. 2021 ජනවාරි 20වන දින ගෙනා නීති … Continue reading මොකක්ද මේ සර්ජෝර්නෝව පිළිබඳ කලබලේ