“කොළඹට කියන්නේ බොරැල්ලට” කියලා තමයි ” බුදුවෙන්නවත් අතහරින් නෑ” කිවුවේ

ලක්ෂාන් මධුරංගගේ ” බුදුවෙන්නවත් අතහරින් නෑ” කාව්‍ය සංග්‍රහයේ දැනුණු තැන්වලින්, මගේ හද රැඳුනු තැන් කිහිපයක් පිළිබඳව මෙසේ සටහන් කර තබමි. එසේ වුනත් “කොළඹට කියන්නේ බොරැල්ලට” අමතක කර යා නොහැකිය. පොතක් මුද්‍රණය කරන්න ප්‍රකාශකයකු සොයාගත්තත්, මේ මොහොත කියන්නේ පොතක් මිල කරන්න ඉතා අසීරු මොහොතක්. ඉතින් ඒ අසීරු තත්ත්වයන් පිය මනින්නට හැකිව ” බුදුවෙන්නවත් අතඅරින් නෑ” ජනගත … Continue reading “කොළඹට කියන්නේ බොරැල්ලට” කියලා තමයි ” බුදුවෙන්නවත් අතහරින් නෑ” කිවුවේ