දෙක්‍රෙත්තෝ ෆ්ලූස්සි 2022/2023 – 82.705 කට අවස්ථාව

2022 දී ක‍්‍රියාත්මක කිරීමට නියමිත වූ ෆ්ලූස්සි නීතිය යටතේ යුරෝපා හවුලෙන් පිටතින් ඉතාලියේ රැකියා සඳහා අවස්තාව ලබාදීමට නියමිත වුවත් ආණ්ඩු වෙනසත් සමග එය ක‍්‍රියාත්මක කිරීම පමා විය. මේ මොහොත වන විට නව ආණ්ඩුව යටතේ වෙනස්කම් කීපයක් සහිතව එය ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය හමුවේ ප‍්‍රකාෂ කල අතර ඉතා ඉක්මනින් එයට අදාල ගැසට් නිවේදනය නිකුත් කරන බව ප‍්‍රකාෂ විය. ඒ අනුව සියලූ තොරතුරු දැන ගන්නට හැකි වන්නේ එම ගැසට් පත‍්‍රය නිකුත් වූ පසුවය. දැනට තිබෙන තොරතුරු අනුව මෙවර කෝටා එක 82.705ක් වන අතර ස්ථීර/තාවකාලික හා ස්වයං රැකියා සඳහා එය බෙදීයන්නට නියමිතය. එම කෝටාවෙන් කුමන ප‍්‍රමානයක් ඉතාලිය සමග ගිවිසුම් … Continue reading දෙක්‍රෙත්තෝ ෆ්ලූස්සි 2022/2023 – 82.705 කට අවස්ථාව