හඳුනාගන්න නාකෙළගනේ ඉඩම් කොල්ලයේ කොටස් කරුවන් කීප දෙනකු
වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි යන සිවුරු ඇඟලාගත් මේ පුද්ගලයන් දෙදෙනා ප්‍රභූ, දේශපාලන රැකවරණ ඇතිව දැවැන්ත ඉඩම් කොල්ලයක නිරත වෙමින් සිටිනවා. දැවැන්ත පරිසර විනාශයක් සිදුකරමින් ඉඩම් අක්කර 5400 වැඩි ප්‍රමාණයක් මොවුන් විසින් විවිධ ව්‍යාපාරික පුද්ගලයන්ට සහ සමාගම් වලට බදු දීමේ ජාවාරම පිළිබඳව මීට ඉහත දීත් හෙළිදරව් කලත් ඒ පිළිබඳව පියවර ගතයුතු බලයලත් ආයතන හෝ නිලධාරීන් වගේ වගක් නැතිව තවමත් සිටීම මෙය පිටුපස ඇති දේශපාලන බලපෑමේ ප්‍රමාණය හඳුනා ගැනීමට ඇති හොඳම සාධකයයි. ජනවාරි 10 වෙනි දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සජීව චාමිකර , සුපුන් ළහිරු ප්‍රකාශ් ඇතුළු පිරිස නැවත වතාවක් මේ විනාශය පිළිබඳව ජනතාවට මතක් කර දීමක් සිද්ධ කරනු ලැබුවා. … Continue reading හඳුනාගන්න නාකෙළගනේ ඉඩම් කොල්ලයේ කොටස් කරුවන් කීප දෙනකු
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed