දම් පාට මේකුළ

මම සිංහල කවි වලට වඩා ඉංග්‍රීසි කවි කියවන කෙනෙක්. ලොකු කමකට කියනවා නෙවේ; ඒ මගේ රුචිකත්වය… එහෙම වෙන්න එක හේතුවක් තමයි සිංහල කාව්‍යයන්ට පාදක වන “ප්‍රශ්ණ”, සැබෑ ලෝකයට වඩා, වෙනත් නිර්මාණ වලින් අත්විඳිනවා වගේ හැඟී යාම. මම වැඩකරන්නෙ රෝහලක. එතනට වඩා මිනිස්සු අසරණ වෙන තවත් තැන් තිබේනම් බොහොම කීපයයි. ඒත් මේ ගැන කාව්‍ය නිර්මාණ තියේද? … Continue reading දම් පාට මේකුළ