බෝරිච් පාලනය සමඟ චිලි බහුත්වවාදය වෙත

2021 වසරේ නොවැම්බර් මස චිලි හි පැවති ජනාධිපතිවරණයෙන් තම ප්‍රතිවාදි තරඟකරු වන දක්ෂිණාංශික හෝසේ ඇන්තෝනියෝ කාස්ට් පරදවා, වාමවාදී හිටපු ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ගාබ්‍රියෙල් බෝරිච් අති විශිෂ්ඨ මෙන්ම ඓතිහාසික ජයක් අත්පත් කරගත්තේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 35 ක් වූ අතර ගාබ්‍රියෙල්, චිලි හි මෙතෙක් පත් වූ ලාබාලතම ජනාධිපතිවරයා ද වෙයි. ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය … Continue reading බෝරිච් පාලනය සමඟ චිලි බහුත්වවාදය වෙත