ආදරෙයි කියපු ගමන් ඇඳේ බුදියන් ඉන්නවා පේන්නේ
ලංකාවට අනුව ආදරෙ කියන වචනය ජුගුප්සාජනකයි .මොකද ආදරෙ කියපු ගමන් ඇඳක් මැවෙනව. මටනම් වචනය පිළුණුයි.ආදරෙ ආදරෙ නැහැ . අපි ආදරෙ කරන්නේ කළුවරේ.කාටවත් නොදැනෙන්න. මොකද එළිමහන් ආදරෙ විනිවිද දකින ඇහැක් අපිට නැහැ . ඇහේ කළුඉංගිරියාව කළුම වෙලා. ආදරෙ ප්‍රකාශ වෙන හොඳම විඳිය වචන .ඒත් වචන අපි ගිලල. ගොඩක් ආයතනවල ආදරණීය ආමන්ත්‍රණ රාජකාරී ආමන්ත්‍රණ වලින් වැහිල. ගෙවල්වල … Continue reading ආදරෙයි කියපු ගමන් ඇඳේ බුදියන් ඉන්නවා පේන්නේ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed