ගුරුමව්වරු,ගුරුපියවරු නෙවි අවශ්‍ය මඟපෙන්වන්නෝ

ඊයේ උදේවරුව පිටිසරබද පාසලක් තුළ. ළමයි 250ක් පමණ සිටින මහා විදුහලක්. විදුහල්පතිනිය අනුව ගොඩක් දරුවෝ නියෝජනය කරන්නේ එකම ස්වරූපයේ ආර්ථික ,සමාජ,සංස්කෘතික පරිසරයක්. බිඳුනු පවුල්,විසිරුණු පවුල් පසුබිම් එක්ක ජීවිතයට මූණ දෙන ළමයි . මම සසල කළ ලොකුම දේ මේ ළමයි දුටුතැන වැද වැටීම. මම ගියේ එයාලට වචනයක්වත් කියන්න නෙවි.විද්‍යා පීඨ ගුරුවරුන්ගේ පාඩම් බලන්න . ඒ හැම … Continue reading ගුරුමව්වරු,ගුරුපියවරු නෙවි අවශ්‍ය මඟපෙන්වන්නෝ