රනිල් රාජපක්ෂලාගේ ආරක්ෂකයා බව ඡායාරූප කියයි.

“රනිල්ට අවස්ථාවක් දීලා බලන්න” වැනි වැකි මේ දිනවලසමාජ මාධ්‍ය ජාලා වල ලෙල දෙනවා. අලුත් ජනාධිපති වැඩ පිළිවෙලක් සහිතව අර්බුද විසඳීමට කටයුතු කරයි කියලා දේශනා පවත්වන පණ්ඩිතයො මීට කලින් ඔය විදිහටම ගෝඨාභයටත් මහින්දටත් කඩේ ගියා. ජනතාව අර්බුධ වල මිරිකී පෝලිම් වල මිය යද්දී පන්සලේ දොරවල් වහගෙන සද්ද නොකර හිටපු පණ්ඩිත හාමුදුරුවරු දැන් රනිල්ටත් අවස්ථාවක් දීලා බලන්න … Continue reading රනිල් රාජපක්ෂලාගේ ආරක්ෂකයා බව ඡායාරූප කියයි.