ගෝල් ෆේස් අරගලයට ඥාණ විභාගයක්

හැඳින්වීම ජූලි නව වැනි දින එක්තරා කූඨප්‍රාප්තියකට පත් වූ ගෝල් ෆේස් අරගලය බොහෝ ආකාරයන්ගෙන් සුවිශේෂී අරගලයකි. එය මෑත කාලයේ දී පමණක් නොව ඈත කාලයේ අරගල ඉතිහාසයන්ට අනුව පවා අපූර්ව සංසිද්ධියකි. මේ නිසාම මෙම අරගලය අරම්භ වූ අවස්ථාවේ සිට එය වර්ධනය වූ ආකාරය අනුව කිසිදු න්‍යායගත කිරීමට අනුගත නොවූ අරගලයකි. ඒ අනුව අරගලය පිළිබඳ කතා කරන්නට … Continue reading ගෝල් ෆේස් අරගලයට ඥාණ විභාගයක්