මාරාන්තික සටනින් මහේශාක්‍යට  අසාධ්‍යයි –  වනජීවි අවධානය මන්දගාමී

කැබිතිගොල්ලෑව නැබඩ  වැව් සීමාවේ බුවනක හා මහේශාක්‍ය යන ඇතුන් අතර ඇතිවූ ගැටුමකින් මහේශාක්‍ය ඇතා අසාද්‍ය තත්වයෙන් වැව් සීමාවේ  වැටී ඉන්නා බව වාර්තා වෙනවා  . ඇතා වැටී ඉන්න ප්‍රදේශය තුළ ඔහුගේ ආරක්ෂාව පිළිබඳ විශාල ගැටලුවක් මතුවී තිබෙන බව  අවබෝධ කරගත් ජනතාව වනජීවී දෙපාර්තමේන්තුවට පණිවිඩය යවා තිබුණද  ඇතාගේ ආරක්ෂාව තහවුරු කරමින් ජීවිතය ආරක්ෂා කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ … Continue reading මාරාන්තික සටනින් මහේශාක්‍යට  අසාධ්‍යයි –  වනජීවි අවධානය මන්දගාමී