මාවත් දෙකක්, ජනතා අභිලාෂයක් සහ හතලිස් ඇඳිරියක්

අපේ පරම්පරාව, ඒ කියන්නේ යටත් විජිත පාලනයේන් පස්සේ ඉන්න දෙවැනි කණ්ඩායම. තවත් විදිහකට කිව්වොත්, 1971 අරගලයෙන් පස්සේ ඉන්න කොටස. අපිට කලින් පරම්පරාව කියන්නේ මේ රටේ සමාජ දේශපාලන වෙනසක් සඳහා අරගලයක් කරපු පරම්පරාව. මේ පරම්පරා දෙකම හොඳටම ඩැමේජ් වුණු කට්ටිය. මේ අයට හොඳටම තුවාල ඇති වෙලා එක එක කාලවලදී පැරී පැරී වේදනාවට ලක් වුණු අය. තවමත් … Continue reading මාවත් දෙකක්, ජනතා අභිලාෂයක් සහ හතලිස් ඇඳිරියක්