ලංකාවේ අරගලය අමෙරිකාවේ ද ඉන්දියාවේ ද

ගෝටා ගෝ හෝම් අරගලය සුජාත කර ඇත්තේ සමාජ මාධ්‍යයේ දරුවෙකු ලෙස යි. එහි ඇත්තක් තිබේද යන ප්‍රශ්නයට පිළිගත හැකි, පිළිගත නො හැකි උත්තර තිබුණත් නැතැත්, මේ දරුවා බිහිකිරීමට හේතු සාධක වී ඇති කාරණා දෙකක් ඇත. එක රාජපක්ෂලාගේ කාලකණ්නි පවුල් පාලනය. දෙක, වසර සියයක පමණ මෙරටේ ක්‍රියාත්මක වූ ආණ්ඩුකරණයන් හා ප්‍රතිපත්ති. මේ සමස්ථයේ උච්ඡස්ථානය ගෝටාභයගෙන් පරිසමාප්ත … Continue reading ලංකාවේ අරගලය අමෙරිකාවේ ද ඉන්දියාවේ ද