ගෝඨා ගෝ හෝම් (Gota Go Home)අරගලයට දර්ශනයක් හා දිශාවක් තිබේ ද?

අරගලයට පිටුවක් මේ මොහොතේ ලංකාව තුල සිදුවන යුක්ති සහගත අරගලයට සිතින් හා ගතින් යුතුව දායකවන මිනිසුන් වෙනුවෙන් හා ඔවුන්ගේ වේදනාව හා අධිෂ්ඨානය වෙනුවෙන් ඉතා කෙටියෙන් යමක් කිව යුතුයි කියා හිතනවා ඉතිහාසය විසින් සිදු වෙන සහ සිදු කරන දේවල් හේතුවෙන් අනාගතය තීරණය වෙනවා වගේම වපුරන හැටියට තමයි අස්වැන්න කියා කියමනක් ඇති බව ද මතක් කළ යුතුයි. … Continue reading ගෝඨා ගෝ හෝම් (Gota Go Home)අරගලයට දර්ශනයක් හා දිශාවක් තිබේ ද?