කැනඩාවෙන්ද ඇසෙයි #GoHomeGota

ලෝකයේ දස අත, ශ්‍රී ලාංකිකයන් වෙසෙන හැමතැන මේ වෙනවිට කියවෙන එකම සටන් පාඨය #GoHomeGota කියන සටන් පාඨයයි.  ලංකාවේ මිනිසුන් දිවා රෑ නොබලා අව්වැසි නොබලා එක හඬින් එක පොදියට පාරට බැස සටන් වදින්නේ ජන පීඩක මේ ආණ්ඩුව පලවා හැර ජනතාවට හිතැති තමන්ගේම වූ පාලනයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙනි. එම අදහස සාර්ථක කරගැනීමට ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහාය … Continue reading කැනඩාවෙන්ද ඇසෙයි #GoHomeGota