වෙල්ලෝරයේ රනින් කළ දෙවොලක රන් පලස් මත…

මෙම ඵෙතිහාසික වෙල්ලූර් නගරයේ අති විශාල භූමි භාගයක් පුරා ගොඩ නැංවූ දෙවොලක් වෙයි. එය ස්වර්ණ දෙවොල (Golden temple) යයි නම් ලද්දේය. එය වෙන් කර ඇත්තේ ලක්ෂ්මී දෙවඟන වෙනුවෙනි. එහෙත් එහි ඇති විසල් ගල් පිළිම අපට සිහිගන්වන්නේ මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරවල සිට පැවතගෙන ආ මාතෘ දෙවඟන වන්දනයයි. බෂාම් කියන්නාක් මෙන් භාරතීය කාන්තාව වරෙක දෙවඟනකි. වරෙක වහලියකි. අඩි … Continue reading වෙල්ලෝරයේ රනින් කළ දෙවොලක රන් පලස් මත…