‘සුජීවා’ සහ පැටවා ජාවාරම්කරුවන්ට ලබාදීමට එරෙහිව අධිකරණ නියෝගයක්
‘සුජීවා’ නමැති ඇතින්න නීතිවිරෝධී ලෙස ළග තබා ගත් බවට චෝදනා ලැබූ ජාවාරම්කරුවන් නැවතත් එම ඇතින්න සහ ඇයටඅලුත උපන් පැටවාව ලබාගැනීමට ගත් උත්සහය වලක්වා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අද නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා, අනුර මැද්දෙගොඩ මහතා ඇතුළු කණ්ඩායම සමත්වී තිබේ . ජාවාරම්කරුවන්ගෙන් මව් ඇතින්න සහ පැටවා බේරා ගැනීම සඳහා මෙම නීතිඥ කණ්ඩායම ඇතුළු පරිසරවේදීන් පසුගිය දිනවල … Continue reading ‘සුජීවා’ සහ පැටවා ජාවාරම්කරුවන්ට ලබාදීමට එරෙහිව අධිකරණ නියෝගයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed