ලංකාවට ආවේණික Crudia zeylanica ශාක පිළිබඳව නැවත සාවද්‍ය ප්‍රකාශයක්
ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබූ ශ්‍රී ලංකාවට ආවේණික Crudia zeylanica ශාකයක් මධ්‍යම අධිවේගී මාර්ගයට ඉදිවෙන භූමියේ තිබී හමුවී අධිවේගී මාර්ගයට බිලි වීමට ආසන්නව තිබියදී දේවානි ඇතුළු පරිසරවේදීන්ගේ මැදිහත්වීම මත එයා ආරක්ෂා කරගැනීමට හැකි විය . මෙම ශාකය සොයා ගනු ලැබුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන … Continue reading ලංකාවට ආවේණික Crudia zeylanica ශාක පිළිබඳව නැවත සාවද්‍ය ප්‍රකාශයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed