ශ්‍රී ලංකාවට අවශ්‍ය රැඩිකල් ස්ත්‍රින්ය

ශ්‍රී ලංකාව තුල ස්ත්‍රී හිංසනය පිළිබද ආසන්නම  සිදුවීම මා දුටුවේ, බටහිර ඉවුරේ දාර්ශනික පිරිමියෙකු විසින් , ස්ත්‍රියක් වෙත කරන සයිබර් ප්‍රචණ්ඩත්ව ප්‍රකාශනය වේ. එම සිදුවීමට ප්‍රථම මාගේ මිතුරියක් වූ නදී ජයවීර එවන ලද පණිවිඩයක වුයේ ධරණී නම් සිංහල පුවත් පතේ වූ ලිපියකි. එය ජිවන කුසලතා සහ පෞරුෂවර්ධන උපදේශිකාවක වන අනිෂා ජයකොඩි විසින් රචනා කර තිබුණි. එහි සිරස්තලය වුයේ, රැඩිකල් ස්ත්‍රී බැලු බැල්මට ලස්සනයි – හැබැයි ටිකක් බලන් ඉන්නකොට අප්පිරියයි (ධරණී , ජුනි 30 බදාදා ප්‍රකාශනය, පිටුව 15). මුලින්ම කිවයුතු කරුණ නම්, කිසිදු මනුෂ්‍යයෙක් ක්‍රියාව හේතුවෙන් මිස , දුෂ්‍යමාන වන ආකාරය මත අප්‍රිය නොවන බවය. මෙම ලිපිය වෙත යොදා තිබෙන රුපකය … Continue reading ශ්‍රී ලංකාවට අවශ්‍ය රැඩිකල් ස්ත්‍රින්ය