ශ්‍රී ලංකා කේට්රින් සේවකයන්  කොරෝනා අවදානමේ

ශ්‍රී ලංකා කේට්රින් ආයතනයේ සේවකයන් රාජකාරියේ යෙදවීමේදී කොරෝනා තත්ත්වය හේතුකොටගෙන මෙතෙක් ආරක්ෂිත ක්‍රමයක් ලෙස ගෙන ගිය වැඩ මුර ක්‍රමය නවතා නැවත වතාවක් පෙර තිබූ ආකාරයට සකස් කර ඇතැයි වාර්තා වේ.  ආරක්ෂිත වැඩ මුර ක්‍රමය හඳුන්වා දීමට ප්‍රථම මෙම ආයතනය තුළ සේවකයින් සීයකට අධික ප්‍රමාණයක් කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි.මෙසේ ආරක්ෂිත වැඩ ක්‍රමයට අනුව  වැඩ මුර දෙකක් … Continue reading ශ්‍රී ලංකා කේට්රින් සේවකයන්  කොරෝනා අවදානමේ