ඇතැම් විට, වසන්තය නොඑනු ඇත…

“සීත කාලය පැමිණේවි. තද සීත කුණාටු හමාවි. හිම කැටි එක්ක මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි..” චිංගීස් අයිත්මාතව්ගේ “ගුරු ගීතය” පොතේ සිංහල පරිවර්තනයේ එන ඉහත උපුටනය තවමත් මෙරට තරුණ තරුණියන් අතර ජනප්‍රියය. විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය දැන්වීම් පුවරුවල ඉහත වැකි නිරන්තරයෙන්ම දක්නට ලැබේ. ගිම්හානය නිමා වී වසන්තය පැමිණීම ගැන වූ කතාව යෞවන යෞවනියන් … Continue reading ඇතැම් විට, වසන්තය නොඑනු ඇත…