තෙල්මිල ඉහළ දමා ආර්ථිකය ශක්තිමත් කරන වැඩකරන විරුවාගේ’ අපභ්‍රංස ටූල් බොක්ස් එක
මහ බැංකුවට කලකට පෙර කඩාපැන ‘කෝ ඔයාලගේ ටූල්ස් පෙන්නන්නැ’යි අණකළ ‘වැඩකරන විරුවා’ ආර්ථිකය නංවන සිය අලුත්ම මැජික් ටූල් එක පසුගිය දා එළියට දැම්මේ ය. ඒ ඉන්ධන මිල වැඩිකිරීම යි. වැඩිකරන ලද ඉන්ධන මිල සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය කියාසිටියේ “ඉන්ධන මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක ප්‍රධාන සාධකයක් පමණක් බවත්, … Continue reading තෙල්මිල ඉහළ දමා ආර්ථිකය ශක්තිමත් කරන වැඩකරන විරුවාගේ’ අපභ්‍රංස ටූල් බොක්ස් එක
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed