ඝාතක රාජ්‍යකින් ජීවිතය අපේක්ෂා කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජිවත්වන සියලුම ජනයා මේ මොහොතේ මුහුණ දෙන ප්‍රධාන අභියෝගය නම්, covid 19 ගෝලීය වසංගතයේ තර්ජනයෙන් තම ජීවිතය අරක්ශාකරගන්නේ කෙසේද යන්නය . ගෙවීගිය 2021 මැයි 10 වැනිදා වන විට 2624 ක් වන නව ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තාවන අතර ආණ්ඩුවේ වාර්තාවන්ට අනුව අහිමිවූ ජිවිත ප්‍රමාණය 850කි (https://www.hpb.health.gov.lk/en). මෙසේ අහිමිවන්නේ ඔබේ හෝ මගේ ළඟම … Continue reading ඝාතක රාජ්‍යකින් ජීවිතය අපේක්ෂා කිරීම